ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ 60 කට අයත් මාත්‍රා 131ක උපරිම සිල්ලර මිල රජය නියම කර ඇති බවයි.
එම මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම් සිදුවන්නේ නම් ඒ බව complaints@nmra.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද ලේකම්වරයා දැනුම් දෙනවා
මිල ඉහළ යාමෙන් පසුව උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ