DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ගුවන් ගමන් ඇරඹේ (Photos)

[post-views]

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ගුවන් ගමන් අද සිට ආරම්භ කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව අද පස්වරුවේ කසකස්තානයේ එයාර් ඇස්ටානා ( Air Astana ) ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මෙරටට පැමිණි අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී එය පිළිගැනීම සදහා ජල ප්‍රහාරක ආචාරයක් ද ගුවන්තොටුපල බලධාරීන් විසින් සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර සතියකට දින තුනක් ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest