DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

කිසිදු විදුලි බිඳ වැටීමක් යථා තත්ත්වයට පත් කරන්නේ නැහැ – විදුලි බල ඉංජිනේරු සංගමය

[post-views]

අද(1) පස්වරුවේ සිට කිසිදු විදුලි බිඳ වැටීමක් යථා තත්වයට පත් නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසන්නේ නීතිගරුක නිලධාරීන් නිසි හේතු දැක්වීමකින් තොරව විදුලිබල මණ්ඩලයෙන් මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹී බවයි.

අද(1) පෙරවරුවේ කොළඹ පවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔවුන් මෙම අදහස් පළකලා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest