දිවයිනට බලපා ඇති පීඩන අවපාතය මේ මස 18 දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාලය තුළ සාමාන්‍ය පරිදි වැසි තත්ත්වයන් ඇතිවිය හැකි අතර ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දැඩි වර්ෂාවක්ව ඇති විය හැකිබවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
හේතුවෙන්
ඒ හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කිරීමේදී ධීවර ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සදහන්.