DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ටත් කොවිඩ් එන්නත (Video)

[post-views]

අවුරුදු 12ත් 15ත් අතර දරුවන් එන්නත්කරණයට අදාළ නිර්දේශ සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා පැවසුවේ ඒ අනුව සති කිහිපයක් ඇතුළත අවුරුදු 12ත් 15ත් අතර දරුවන් එන්නත්කරණයට ලක්කිරීම සිදු කෙරෙන බවයි.

අද(04) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා මේ බව කියා සිටියේ.

“අපි මේ වන විට එන්නත්කරණය හොඳින් සිදුකරමින් පවතිනවා දරුවන්ට අපි බලාපොරොත්තු වන ගණනට වඩා තවත් දහ දාහකට පමණ දරුවන් සිටින බවයි අපි හිතන්නේ.එන්නත් ලබා ගැනීම සඳහා.පාසල් ළමුන් අවුරුදු 19 සිට 16 දක්වා එන්නත්කරණය සාර්ථකව මේ වනවිට සිදු කරනවා මිලියන 1.2 ක් ළමුන්ට එන්නත ලබා දිය යුතුයි කියලා අපි අදහස් කළා තවත් යම් ප්‍රමාණයක් දරුවන් සිටිනවා එන්නත් ලබා ගැනීමටඅවුරුදු 16ත් 19 ත් අතුලත දරුවන් කවුරුහරි එන්නත ලබා නොගත්තා ඉන්නවනම් ඉක්මනින් එන්නත ලබා ගන්න ඇවිල්ලා”

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest