ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා
ස්වයංක්‍රිය ගිනි අවියක් භාවිතා කර මෙම වෙඩි තැබූම සිදුකර තිබෙන්නේ 15 හැවිරිදි සිසුවෙකු විසින්
අනතුරෙන් පාසලේ ගුරුවරයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
මියගිය තිදෙනා වයස අවුරුදු 14ත් 17ත් අතර වයසේ පසුවූ ගැහැණු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා