ඉදිරි මැතිවරණයකදී තම පක්ෂය වෙනම තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු ත්‍රිවිධ24 සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පැවසුවේ වචන වලින් නොව ක්‍රියාවෙන් රට නැංවිය හැකි කණ්ඩායමක් සමග ඉදිරියේදී දේශපාලනයේ නිරත වන බවයි.