DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ “වෙඩි නොවදින ළමයි ” බංග්ලාදේශයේ ප්‍රදර්ශනය කෙරේ

[post-views]

ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ “වෙඩි නොවදින ළමයි ” සිනමා නිර්මාණය බංග්ලාදේශයේ ප්‍රදර්ශනය කෙරේ

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ දෙවැනි සිනමා නිර්මාණය වන “වෙඩි නොවදින ළමයි”(Bulletproof Children) බංග්ලාදේශයේ 20th Dhaka International Film Festival – 2022 හි ප්‍රදර්ශනය, සඳහා තේරී පත් ව තිබේ.

ඒ අනුව මෙම චිත්‍රපටය එළඹෙන ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී ප්‍රදර්ශනය වනු ඇත.

වෙඩි නොවදින ළමයි චිත්‍රපටය මෙරට තිරගත කිරීම් තවම අරඹා නොමැත.

ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ පළමු චිත්‍රපටය වන “හෝ ගානා පොකුණ” ද මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වුණු චිත්‍රපටයකි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest