DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඉන්දියාවටත් ඔමික්‍රෝන් ඇතුළුවෙයි

[post-views]

මුල්වරට ඔමික්‍රෝන් අසාදිත පුද්ගලයින් දෙදෙනෙකු අද (02) ඉන්දියාවෙන් වාර්තා වූ බව එරට සොඛ්‍ය අංශ වාර්තා කළා.

මෙම වෛරසය අසාදනය වී ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි වයස අවුරුදු 46ක හා 66ක පුද්ගලයින් දෙදෙනෙකුට.

මේ වන විට රටවල් 29කට ඔමික්‍රෝන් වෛරසය ව්‍යාප්ත වී ඇති අතර ලොව සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 373 ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest