DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඉන්දීය රජය කාන්තාවන්ගේ විවාහ වීමේ අවම වයස ඉහළ දමයි

[post-views]

ඉන්දීය කාන්තාවක් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 සිට 21 දක්වා ඉහල දැමීමේ යෝජනාව ට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමතිය හිමිව තිබෙනවා.

කැබිනට් අනුමැතියෙන් පසුව ඉන්දීය මධ්‍යම රජය, 2006 වසර සැකසු ළමා විවාහ තහනම් පනත සංශෝදනය කිරීමට ද සුදානම්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest