DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

එංගලන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට (Photos)

[post-views]

එංගලන්තයේ ලන්ඩන් නුවර බෙක්ස්ලිහීත් ප්‍රදේශයේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවක්, ඇගේ මව හා දරුවන් දෙදෙනායි.

මෙම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා (18) සිදුවී ඇති අතර මියගිය කාන්තාවගේ සහෝදරයා උඩු මහළින් පැන සිය ජිවිතය බේරාගෙන තිබෙනවා.

එසේම මිය කාන්තාවන් දෙදෙනාගෙන් එක අයෙකු පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බව සදහන්,

ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 6 හා ගිනි නිවන භටයින් 42 ක් සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest