DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

එක රටක්, එක නීතියක් මඩකලපුවේ – (VIDEO)

[post-views]

එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම, මේ දිනවල සිදු කරනවා.

එහි තවත් වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ මඩකලපුව කාත්තන්කුඩි බදුරියා ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී

ඒ අනුව එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ කාත්තන්කුඩි බද්රිය්යහ් ජුම්මා මුස්ලිම් දේවස්ථානයට පැමිණියා.

උන් වහන්සේ එහිදී උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ දේවස්ථානයේ ප්‍රධාන පුජක තුමා ඇතුළු මුස්ලිම් ප්‍රජාව එකවයි

විවිධ පාර්ශවය දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්ප රාමුවක් සකස් කිරීම එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්මාණය කිරීමේ අරමුණයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest