DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

කුරිඤ්ඤංකර්නි පාරු අනතුරෙන් බරපතල තත්වයේ සිටි කතක් මියයයි

[post-views]

කින්නියා, කුරිඤ්ඤංකර්නි පාරු අනතුරෙන් බරපතල තත්වයේ සිටි තවත් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ කුරිඤ්ඤංකර්නි පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ මරණයත් සමග පාරු අනතුරෙන් මියගිය ගණන 8 ක් දක්වා ඉහළ ගියා.

පසුගිය 23 වනදා උදෑසන 7.00ට පමණ සිදුව මෙම අනතුර සොයා බැලීමට නැගෙනහිර ආණ්ඩුකාර තුමිය විසින් කමිටුවක් පත් කල අතර එම කමිටුව අදාළ වාර්තාව සකස් කර ආණ්ඩුකාර තුමියට ලබා දුන් බව සදහන්.

නමුත් එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මේ වනතෙක් අනාවරණයක් සිදුවුයේ නැහැ.

-මොහොමඩ් ගීත්

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest