DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

කෘෂිකර්මාන්තයට අදාළව දැනට පවතින දත්ත වැරදියි – කෘෂිකර්ම ඇමති

[post-views]

කෘෂිකර්මාන්තයට අදාළව දැනට පවතින දත්ත නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා

ඔහු පවසන්නේ යාවත්කාලින කළ තොරතුරු ඇතුළත් නව දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි

අද පාර්ලිමේන්තුවේදී ඔහු බව ප්‍රකාශ කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest