DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

කොවිඩ් මරණ සහ අසාදිතයින්ගේ වැඩිවීමක්

[post-views]

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 728 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 553722ක් දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා(16) සිදුවූ කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරනු ලැබුවා.

මෙලෙස මියගිය ගොස් ඇත්තේ කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14057ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest