කොවිඩ් මර්දන එනත්කරණ වැඩසටහන අද දිනයේත් දිවයින පුරා ක්‍රියාත්මකයි.
එම වැඩසටහන යටතේ ඊයේ දිනයට පමණක් එන්නත්කරණයට ලක්වූ පිරිස 17443ක්.
ඔවුන් අතරින් තුන්වන එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 6560ක් බවයි වසංගත විද්‍යා ඒකකය නිකුත්කළ දත්තවල දැක්වෙන්නේ.
ඒ අනුව කොව්ඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 128811ක්.