DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ගෑස් ගැටලුව දුරදිග ගියා වැඩි – පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු

[post-views]

2022 වසර සඳහා සංවර්ධන සැලැස්ම පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ සාකච්චාවක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා

මෙම සාකච්චාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ක සිටියා

සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ගෑස් අර්බුදය සම්බන්ධව ඉක්මන් අවධානයක් යොමුකර විසදා ගතයුතු බවයි

එමෙන්ම මේ වනවිටත් ගැලුවට විසදුම් යෙදීම ප්‍රමාද බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest