DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

චීනයේ සිට ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර රැගත් දුම්රියක්

[post-views]

එළඹෙන ශීත ඍතුවේදී ඇෆ්ගන් ජනතාවට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් චීන දුම්රියක් ඇෆ්ගනිස්ථානය බලා පිටව ගොස් තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා චීනයේ සිංජිආණ් පළාතෙන් පිටත්වූ මෙම දුම්රිය දින 12 කදී ගමනාන්තයට ළඟා වීමට නියමිතයි.

දුම්රිය තුළ කිරි, තේ, නාන් රොටි හා තිරිඟු පිටි ආදී ආහාර ද්‍රව්‍ය හා ශීත ඍතුවට අවශ්‍ය කපු පාවහන්,රෙදි පිළි හා බ්ලැන්කෙට්ටුද ඇතුළුව ටොන් 1000 ක් පමණ බරැති ද්‍රව්‍ය අඩංගුවන බව චීන මාධ්‍ය වාර්තා කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest