DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අද

[post-views]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තිය අදට යෙදී තිබෙනවා.

2019 වසරේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේකෂකයා ලෙස ඉදිරිපත්ව වූ එතුමා ඉන් ජයග්‍රහණය කර නොවැම්බර් 18 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන්නේ මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් යුද්ධය නිමා කිරීමට කල කාර්යභාරය හේතුවෙන්.පසුව ඔහු නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන් කටයුතු කරමින් ක්‍රමවත් හා අලංකාර නගර නිර්මාණය කරමින් සිදුකළ මැදිහත්වීම ද ජනතාප්‍රසාදයට හේතුවුණා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ සිය දේශපාලන දැක්ම රටට හෙළිකළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාව විසින් දේශපාලන නොවන චරිතයක් රාජ්‍ය නායකත්වයට පත්කළ අවස්ථාවක් ලෙසට හැදින්වෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest