DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ජෙනරාල් මහේෂ් සේනානායකට එක්සත් ජනපදයෙන් හෝල් ඔෆ් ෆේම් ගෞරවයක් (Video)

[post-views]

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එක්සත් ජනපද යුද හමුදා අණදෙන සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ ජාත්‍යන්තර හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කර තිබෙනවා.

එක්සත් ජනපදය හමුදා ආයතනයක් විසින් මෙවැනි ඇගයිමක් සිදුකළ පළමු ශ්‍රී ලාංකික යුද හමුදාපතිවරයා බවට පත්වන්නේ ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි

එක්සත් ජනපදයේ පැවති උත්සවයකදී එරට යුද හමුදා අණදෙන සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලය විසින් ඔහුට මෙම සම්මානය පිරිනමා තිබුණා.

රටක සන්නද්ධ හමුදාවන්හි ඉහළ තනතුරු දැරූ එසේම ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ හමුදා නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය වාර්ෂිකව ප්‍රදානය කරනු ලබනවා.

නැරඹීම සදහා :සම්මාන ප්‍රධානොත්සවයේ දර්ශන 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest