DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඩොලර් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අර්බුදයක්

[post-views]

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ ගබඩා කර ඇති බොරතෙල් ප්‍රමාණය අඩු වී ඇති බවට ත්‍රිවිධ24 වෙත තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව නුදුරු දිනකදීම තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන ඇතිබවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ.

මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් යළි පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 15 වනදායි.

නමුත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කර නොමැති බැවින් එම නෞකාවේ පැමිණීම ද ප‍්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ24 ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ මේ පිලිබඳ සියලුම තොරතුරු හෙට (15) දින මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest