ගෙවුණු දිනයේදී තවත් කොවිඩ් අසාදිතයින් 714 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 561,059 ක් දක්වා ඉහල ගියා.
පෙරේදා(25) දිනයේ සිදු වූ කොවිඩ් මරණ 26 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(26) තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,258ක් දක්වා ඉහළ ගියා.