ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 697 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 556,626ක් දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා(20) සිදුවූ කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,127ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.