DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දකුණු අප්‍රිකානු ජනාධිපතිට කොවිඩ්

[post-views]

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය පවසනවා.

ඔහු මේවන විටත් කේප්ටවුන් හි ස්වයං-නිරෝධායනට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

ජනාධිපතිවරයා සමඟ පසුගිය සතිය තුළ සමීප සම්බන්ධතා පැවැත්වූ සියලු පාර්ශවයන් කඩිනම් කොවිඩ් පරික්ෂණ සඳහා යොමු කරන බවයි එරට ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest