DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දකුණු අප්‍රිකානු දරුණු කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුල්වීම වැළක්විය නොහැකියි – චන්දිම ජිවන්දර (Video)

[post-views]

අප්‍රිකානු නව කොවිඩ් විකෘති ප්‍රභේදය ලංකාවට පැමිණීම වැලක්විය නොහැකි බව ආචර්ය චන්දිම ජිවන්දර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නව ප්‍රභේදය මෙරටට පැමිණීම පාලනය කිරීමට පමණක් හැකි හැම විටම සුදානම් විය යුතු බවයි.

එමෙන්ම හැකි ප්‍රථම අවස්ථාවේදීම කොවිඩ් මර්දන බුස්ටර් එන්නත ලබාගන්නා ලෙසත් ආචර්ය චන්දිම ජිවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest