DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දින දෙකකින් පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක්

[post-views]

දිවයිනේ ඊසාන දෙසින් ඇතිවී ඇති පීඩන අවපාතය පහව යාමට තවත් දින දෙකක් පමණ ගත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකිබවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ තව දින දෙකකින් පීඩන අවපාතය තමිල්නාඩු වෙරළ තීරය දෙසට ඇතුල්වන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest