DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දිස්ත්‍රික්ක තුනකට රතු නිවේදන නිකුත් කෙරේ

[post-views]

මහනුවර,කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කළුතර ,මාතලේ ,නුවරඑළිය ,කොළඹ , සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest