DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දුම්රිය වර්ජනය අවසන්- දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

[post-views]

දුම්රිය රියදුරු සහ නියාමක වරුන් ආරම්භ කර තිබු වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව.

දුම්රිය රියදුරු සහ නියාමකවරුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීමට මේ සාකච්ඡාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් එකඟ වී ඇති බව වෘත්තීය සමිති පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest