DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

නව අයවැය යෝජනාව සමග රාජ්‍ය අංශයේ සිදුවූ වෙනස

[post-views]

අද ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවෙන් රජයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම සදහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරුණු අතර රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25% කින් අඩු කිරීමටත් යෝජනා කෙරුණා.

රාජ්‍ය නිලධාරීගේ ඉන්ධන දීමනාවද අයවැය යෝජනාවලින් මසකට ලීටර් 5 කින් අඩු කෙරුණා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest