DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

නව නීති පැනවීම තුලින් පමණක් කොවිඩ් පාලනය කිරීම සිදුකළ නොහැකියි – උපුල් රෝහණ

[post-views]

නව නීති පැනවීම තුලින් පමණක් කොවිඩ් පාලනය කිරීම සිදුකළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මහජනතාවද කොවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම නව නීති පැනවීම තුළින් මහජනතාව සහ නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ජූඩ් සමන්ත – හලාවත

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest