මෙරට සංචාරක කර්මාන්තයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අද ගිවිසුම් අත්සන් කළා.
ඒ ස්විස්ටර්ලන්ත ආයෝජකයෙක් හා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා අතරයි.
නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් දුරින් පිහිටි නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි .
මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 ක්.