DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

නැගෙනහිර ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භුචලනයක්

[post-views]

අද(14) උදෑසන නැගෙනහිර ඉන්දුනීසියානු මුහුදේ මැග්නිටියුඩ් 7.6 ක ප්‍රබල භුචලනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ෆ්ලෝරස් දූපතේ Maumere සිට කිලෝමීටර් 91 ක් (සැතපුම් 56 ක්) උතුරින් භූමිකම්පාව ඇතිවූ බවයි.

නමුත් එයින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා ගොඩනැගිලි පර්යේෂන ආයතනය පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest