DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

[post-views]

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබෙනවා.

මෙම පත්කිරීම සිදුකලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්

නව සභාපතිවරයා වැඩ බාර ගැනීම වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අද (1) සිදු කෙරුණා.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශකවරයා ලෙසද කටයුතු කළා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest