DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

නුවරඑලියේ සංචාරක හෝටලයක පස්වන මහලින් ඇඳවැටි කළමනාකරුවෙකු මරුට

[post-views]

නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක පස්වන මහලෙන් ඇඳවැටි එම හෝටලයේ සේවය කල කළමනාකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද(29) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි නුවරඑලිය පොලිසිය පැවසුවේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදියි ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ(28) රාත්‍රියේ එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයින් විසින් කළමනාකාරවරයාව ඔහු නවාතැන් ගෙන සිටින හෝටලය වෙත කැදවාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මරණය සිදුව ආකාරය පිලිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest