නොවැම්බරයේ නිකුත්වුනු Netflix TV Series අතරින් ලොව පුර අතිශය ජනප්‍රිය පත්වුණු ඔබ නැරඹිය ටෙලිකතා කිහිපයකුයි මේ.
Squid Game
2021 එළිදැක්වුණු කොරියානු කතා මාලාවක් වන Squid Game කෙටි කලකින් ලොව පුරා අතිශය ජනප්‍රිය වුණා, විශාල මුදල් ප්‍රමාණයක් හිමිවන, මරණින් කෙළවර වන සෙල්ලමක් ගැන කියවෙන Squid Game IMDb දර්ශකයන්ගේ 8.1ක ඉහළ අගයකට හිමිකම් කියනවා.
Narcos Mexico
මෙක්සිකෝවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම වටා දිවෙන අමෙරිකානු කතා මාලාවක් වන Narcos: Mexico හි තුන්වන කතාමාලාව නොවැම්බරයේ නිකුත්වුණා.
IMDb 8.4කට හිමිකම් කියන Narcos: Mexico හි කථාව මත්ද්‍රව්‍ය ඒකාධිකාරියක් ඇති කර ගැනීමට උත්සාහ කරන ග්වාඩලහාරා හි පොලිස් නිලධාරියෙක් වට දිවයනවා.
The Good Doctor
ඔටිසම් ඇති වෛද්‍යවරයකු වන ෂෝන් මර්ෆි පදනම් කර ගනිමින් සමාජයෙන් ඔහුට එල්ලවන අභියෝගත්, වෘත්තීය දිවියෙන් ඔහුට එල්ල වන අභියෝග සමඟ නොබිය ව ගැටෙන ෂෝන්ගේ ආදර්ශවත් කතාව The Good Doctor තුලින් ඔබට රසවිඳිය හැකියි.
IMDb 8.1 හි හිමිකම් කියනThe Good Doctor හි සිව්වන කතාමාලාව මෑතකදී Netflix වෙත එකතු වුණා.