ප්‍රංශයේ දෛනික කොවිඩ් අසාදිතයින් වාර්තා වීම යලිත් ඉහල ගොස් ඇතිබව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව ඊයේ (10) දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයින් 11,883ක් වාර්තා වී ඇති අතර දෛනික කොවිඩ් මරණ 33ක් ද වාර්තා වී තිබෙනවා.
මෙවැනි පසුබිමක් තුල ප්‍රංශය කොවිඩ් -19 පස්වන රැල්ලට මුහුණ දෙමින් ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන්
පවසන්නේ.