DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

“ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය හෙටින් (11) ඇරඹේ

[post-views]

ටවර් හෝල් රඟහල පදනම, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන “ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය හෙට (11) ආරම්භ වීමට නියමිතයි.

මෙම නාට්‍ය දැක්ම හෙට(11) සිට එළඹෙන 21වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සහ මරදාන ටවර් හෝල් රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සවස 3.30 ට සහ 6.30 නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි.

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest