DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

බස් රථ අනතුරකින් ළමුන් ඇතුලු පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට

[post-views]

බටහිර බල්ගේරියාවේ ධාවනය වෙමින් තිබු බස් රථයක ඇතිවූ හදිසි ගිනි ගැනීමකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර ළමයින් 12 දෙනෙකු සිටින බවයි.

මෙහිදී අනතුරට පත් බසය ගිනි ගැනීමකටත් ලක්ව තිබෙනවා

මෙහිදී පිළිස්සුම් තුවාල ලැබූ තවත් 7ක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සදහන්.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සති අන්ත නිවාඩුව ගතකළ පිරිසක් රැගෙන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්යේ අගනුවර බලා පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest