DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

බිග් බෙන් ඔරලෝසුව සිය නිහඬ බව බිඳ දැමීමට සුදානමින්

[post-views]

නව වසර උදාවත් සමඟ වසර තුන හමාරක නිහඬ බව බිඳ දමමින් බිග් බෙන් ඔරලෝසුව නව පෙනුමක් එළිදැක්වීමට සුදානම් වනවා.

බිග් බෙන් එංගලන්ත ජන ජීවිතයේ ඉතා වැදගත් සංකේතයක් වනවා.

1859 මැයි 31 වෙනි දින වැඩ නිමවූ ‘බිග් බෙන්’ ඔගස්ටස් පුගින් (Agusutus Pugin) ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඓතිහාසික නිර්මාණ වලින් එකක් වනවා.

කුළුන උසින් මීටර් 96 කින් යුක්ත අතර ‘බිග් බෙන්’ ඔරලෝසුවේ බර ටොන් දාහතරකට ආසන්නයි.

ඔරලෝසුව අලුත් වැඩියා කටයුතු සදහා පසුගිය 2017 වසරේදී වසා දැමුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest