DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

බූස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් 85% ක් වළක්වන බවට අනාවරණයක්

[post-views]

බූස්ටර් එන්නත ලබාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් රෝහල්ගත කිරීමේ කැපී පෙනෙන අඩු වීමක් දක්නට ලැබෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරසක් විසින් පෙන්වා දෙනවා.

ඒ අනුව එම පර්යේෂකන් පවසන්නේ බූස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයන් ඇතිවීම 85%කින් පමණ වලක්වන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest