ඉන්දියාව, චීනය වැනි ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල්වල පවා ඉන්ධන හිඟයක් ඇතිව තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ දින විසි දෙකකට පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු අද(07) ආරම්භ කළ අවස්තාවේදී යි.