DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මගේ ප්‍රධාන ඉලක්කය ටෙස්ට් ලකුණු දස දහස පසු කිරීමයි – දිමුත් කරුණාරත්න

[post-views]

ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කිරීම තමාගේ ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බටහිර ඉන්දීය කොදෙව් පිළ සමග සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ දක්වා ටෙස්ට් ලකුණු දස දහස සීමාව පසු කර ඇත්තේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පමණයි.

දිමුත් දැනට ටෙස්ට් තරග 73කට සහභාගී වී ලකුණු 5,406ක් රැස් කරගෙන සිටිනවා.

ඔහු මේ වසර තුළ පමණක් ටෙස්ට් ලකුණු 854 ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ ලකුණු 77.63 ක් ලෙසින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest