DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මුල්‍ය වංචාව ගැන CIDය පරික්ෂණ අරඹයි

[post-views]

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් මිලියන 50 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ වංචාව පිළිබඳව විගනන පරීක්ෂණ මගින් කරුණු හෙළිවීමෙන් පසුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා තබා ඇති බව සදහන්.

එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙන අතර
අදාළ මූල්‍ය වංචාව වසර 05 ක පමණ කාලයක සිට සිදුකර තිබෙන බව හෙළිව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ 24 අප කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ සඳහන් කළේ මෙම මුදල් වංචාව ලක්ෂ පන්සියයකට අධික බව මේ වන විට හෙළිවී ඇති බවත් වංචාවට එක එල්ලේ සම්බන්ධ බවට සැකකරන සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තමා නියෝග කළ බවයි.

මෙම චූදිතයන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට ද මේ වනවිටත් කටයුතු කර අවසන් බවයි ඔහු කියා සිටි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest