DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මිට වඩා හොඳ අයවැයක් දෙන්න බෑ – මහින්ද අමරවීර

[post-views]

ආණ්ඩුව මෙවර අයවැය සකස් කළේ බහුතරයකට සහන සැලසීමට බවත් මිට වඩා හොඳ අයවැයක් ලබා දිය නොහැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ඇඹිලිපිටිය ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් කමිටු රැස්වීමක් අමතමින්.

ගොවි ජනතාව සම්බන්ධයෙන් අයවැය තුළ සාධනීය කරුණු නොමැති මන්දැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් අමරවීර මහතා පොහොර නොමැතිකම ගොවින් මුහුණ දෙන ගැටලුවක් බවත් එය ඉක්මනින් විසදා ගතයුතු බවත් සදහන් කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest