මෙරටින් වාර්තාවූ ඕමික්‍රෝන් අසාධිතයින් සිව් දෙනාම හඳුනා ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ඉන් දෙදනෙකු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි.
තවත් අයෙකු ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවද අනෙක් පුද්ගලයා කලින් හමුවූ ඕමික්‍රෝන් ආසාධිත කාන්තාවගේ සැමියා බව තහවුරු වී තිබෙනවා.