DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට ඇමෙරිකාවෙන් සංචාරක තහනමක්

[post-views]

මානව හිමිකම් කඩකිරීම චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට ඇමෙරිකා එකසත් ජනපදයෙන් සංචාරක තහනමක් පනවා තිබෙනවා.

මේ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

එලෙස සංචාරක තහනම පනවා ඇත්තේ නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කටයුතු කළ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයටයි.

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව චන්දන හෙට්ටිආරච්චි ට සංචාරක තහනම් පනවා ඇති අතර 2000 වසරේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනුයි සුනිල් රත්නායකට එලෙස සීමා පනවා ඇත්තේ.

ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු සදහා මෙතනින් පිවිසෙන්න

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest