DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

යුද හමුදාපති කොවිඩ් වලින් ඉවත්වෙයි…නව තනතුරක්

[post-views]

කොවිඩ් මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.

ඒ ඔහුට පැවරී ඇති නව රාජකාරියක වැඩ ආරම්භ කිරීම සදහායි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හරිත කෘෂිකර්මාන්තය සදහා වන ක්‍රියාන්විත මධස්ථානයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිතුමා විසින් පත්කර තිබෙනවා.

කොවිඩ් මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් දැන් ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest