DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

යොහානි 23 දා පාර්ලිමේන්තුවට

[post-views]

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඇගයීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ එම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුකූලව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.

යොහානි අගයන වැඩසටහනට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest