DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

රජයේ හෙද හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගම්වලට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා (Video)

[post-views]

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තම පුද්ගලික අරමුණු වෙනුවෙන් පෙනී සිටින බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරනවා

එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද අභයාරාමයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest