අතීතයේ රජවරු නිධන් සැගවුයේ රටක අසීරු කාලයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහායි.
එබැවින් එම නිධන් ගොඩගත යුතු කාලය එළඹ ඇති බව ව්‍යාපාරික රණසිංහ ආරච්චිගේ ස්වර්ණපාල මහතා පවසනවා.
ඔහු මෙරට ප්‍රකටව ඇත්තේ ඇල්ලේ උපාලි නමැති අන්වර්ථ නාමයෙන්.
මේ ඔහු Talk24 සමඟ සම්මුඛ වූ අවස්ථාව .